Tuesday, April 29, 2014

අනන්ත බාධක දුක් පීඩා මැද අපව නැවත සොයා ආවා. මොනී නැවතත් නැතිවී සම්භ විය.


අනන්ත බාධක දුක් පීඩා මැද අපව නැවත සොයා ආවා. මොනී නැවතත් නැතිවී සම්භ විය.

Monday, April 28, 2014

කතාකරන පිංතූර.................



කතාකරන පිංතූරයක් මේ තියෙන්නෙ. පැටව් හතක් එක්ක අම්මෙක් මහපාරෙ. ..............

වැහිකාලෙනෙ යාලු. අපි තෙමෙනව රෑට. අපේ පණ රැකගන්ට ටික කලකට අපේ අම්මවත් එක්ක අපිට ඉන්ට තැනක් තාවකාලිකව හොයල දෙන්න පුලුවන්ද ඔයාලට? අපි තවම අම්මගෙං කිරි බොන්නෙ. පස්සෙ ADSL අක්කල අපිට බෙහෙත් විදල අපිට නවතින්ට අලුත් නැං සොයල දේවි. අපේ අම්ම ඉන්නෙ ත්‍රී වීලර් පාක් එකක. අම්මට එතැන පුරුදු නිසා අම්ම එහෙ නවතීවි. ඔයාල අමතන තුරු අපි බලාන ඉන්නව හොඳේ....shinuka 0712228357

"බන්ඩි" හාමිගේ පණ බේරන්න උදව්වෙන්න



බන්ඩි වීදි බැල්ලක්. අපට දුරකතන ඇමතුම ලැබුනෙ බඩ ඉදිමුනු බල්ලෙක් පාරෙ ඉන්න බවට. ඇය අප ලංවන විට හිටියෙ කෙල පෙරාගෙන. තත්වය හොඳ නැති නිසා අපි ඇයව හනික රෝහල් ගත කලා.

එසැනින් ඇයට සේලයින් දීමට පටන්ගත් වෛද්‍යවරු ඇයගේ කුස විද එහි පිරුනු දියරය එලියට වෑස්සෙන්ට හැරියේ තවදුරටත් එසේ සිටියොත් ඇයගේ පෙනහලු දියෙන් පිරෙන නිසා. ඇයගේ අක්මාවෙහි යම් කිසි පිළිකා තත්වයක් ඇතිබව අප හට වෛද්‍යවරු දන්වා තිබෙනවා. අවශ්‍ය පරීක්ෂණ කටයුතු සැනෙන් කෙරුනා. ස්කෑන් පරීක්ෂණයත් කෙරුනා.පසුව  ඇය ශල්‍යකර්ම වලට භාජනය කරන්නට වේවි. දැනට ඇය ඉන්නා තත්වෙ හැටියට තව ටිකක් සුවකරගෙන පසුවට මොන විදියේ ප්‍රතිකාර ක්‍රම වලට යනවාදැයි වෛද්‍ය වරු තීරණය කරාවි.


ඇය සුවකරගන්න අපට සහය වන්න. අමතන්න 077 250 8457

Please help us help her and be a part of her life. And keep BUNDY girl in your prayers. Thank you.

Estimate : 
Consultation-400
Disposable-2000
Laboratory charges
ECG-800
Scaning-1000
Blood + etc-4000
Vaccination-1450
Treatment Charges-8000
Boarding 500*21-10500
Food 250*21-5250
Bath and Cleaning-1000

Total cost Rs. 34,400.00

Sunday, April 27, 2014

මෙච්චර අහිංසක මූණක් දිහා බලාගෙන රතිඤ්ඤා දාන්න තරම් ඒ මිනිස්සු කොයි තරං පහළ තත්වෙකට වැටිලද?


අප්‍රේල් නමවෙනිද එලිවෙනකොට අපිට අහන්ට ලැබුනෙ හරියට දුක හිතෙන කතාවක්. අපිට ලැබිල තිබුණු පනිවිඩේ හැටියට බඩදරු අම්මගෙ ඇඟට රතිඤ්ඤා පත්තුකර දමමින් ඇය ප්‍රදේශයෙන් පලවා හැරීමට මිනිසුන් කටයුතු කරමින් උන්නා. ඇය රතිඤ්ඤා වලට බියේ හඬමින් පාරපුරා දුව ගියෙ කොහේ හෝ මුල්ලක් සොයාගෙන සැඟවෙන්න. තව දින කිහිපයකිං මෙලොව එළිය දකින්නට පරාන හයක් ඇයගෙ කුස තුල බලාන හිටියා. මෝරා වැඩුනු කුසත් කිරි දෙන්නට සැකසෙන බුරුල්ලත් නොමිනිසුන්ට අප්‍රිය ජනක දසුනක් උනා. මේ තියෙන ෆොටෝඑක අපි අපේ මුහුණු පොතේ බිත්තියෙ එල්ලුවෙ ඇයට උදව් පතාගෙනයි.

බෙල්ලන්තර ප්‍රදේශයේ හිටපු ඇයව තාවකාලිකව බලා හදාගන්නට නිලූ භාරගත්තා.අවසානයේ පසුගිය 17 වෙනිදා ඇය පැටවුන් 06ක් බිහිකලා. ඇය විඳි අපරිමිත කම්කටොලු නිසාදෝ පැටවුන් තුන්දෙනෙක්ම ජීවත් වීමට වරම් ලැබුවෙ නැහැ.  තාවකාලිකව භාරගත්තත් නිලුට ඇය අත්හරින්නට බැරි තරමට ඇය නිලුට සමීප උනා. එනමුත් ඇය අනිත් උදවියට බයයි. බය නිසාම ටිකක් ගොරවනවා. අවසානයේ නිලුයි පවුලෙ සැමයි තීරණය කලා ඇයට සදාකල් රැකවරණය ලබා දෙන්නට. 




මේ ඉන්නෙ බරෙං නිදහස් වෙච්චි අම්මා. ඇයට අමතන්නෙ මස්කාරා කියල. හැබෑටම එහෙම අඳුන් ගල්වපු දෑසක් නේද ඇයට හිමිවෙලා තියෙන්නෙ?

පැටවුන්ගෙ විස්තර ඊළඟ පෝස්ටුවෙන් ඔබ වෙත ගෙන එන්නම්. ඇයහට සුවපහසු දරු උපතක් ලබා දීමට දායක වූ සැමට පිං. මුදලින් ආධාර කල සැමටත් පිං. හැමෝටම  ස්තුතියි.
නිලූ, මේ කල පින ඔයාටත් ඔයාගේ ආදර දියණියන්ටත්, පවුලේ සැමටත් පල දේවි. අපි ඔබට ආදරෙයි නිලූ!!!!


Tuesday, April 22, 2014

මෙන්න ලස්සන බලු පැටවෙක් ගන්නවානම් හදාගන්න!!!

අනේ මේ අසරණයට ගෙයක් හොයලා දෙන්න. දැනට තාවකාලිකව නිවසක තබා තිබෙන මේ පොඩ්ඩා ඒ අය හොඳින් බලාගන්නවා නමුත් ඒක එයාගෙ ගෙදර නොවෙයි. එයාගේ ගේ හොයලා දෙන එක ඔයාලට භාරයි!!!



Rabbit 

1) Animal: Dog
2) Breed: Sri Lankan (Native breed) 
3) Age (Approximate): 2 months
4) Gender : Female
5) Vaccinated : Yes
6) De-Wormed: Yes
7) Sterilized: No, but will arrange free of charge at age of 5 months
8 ) Potty Trained : Yes
9) Good with other dogs: Yes
10) Good with other animals (Cats, etc.): Yes
11) Special care needed: No
12) Other Remarks:

Contact number :
Shinuka : +94712228357


මෙන්න ලස්සන පිරිමි බලු පැටවෙක් ගන්නවානම් හදාගන්න!!!

අනේ මේ අසරණයට ගෙයක් හොයලා දෙන්න. දැනට තාවකාලිකව නිවසක තබා තිබෙන මේ පොඩ්ඩා ඒ අය හොඳින් බලාගන්නවා නමුත් ඒක එයාගෙ ගෙදර නොවෙයි. එයාගේ ගේ හොයලා දෙන එක ඔයාලට භාරයි!!!






Rolo

1) Animal: Dog
2) Breed: Sri Lankan (Native breed) 
3) Age (Approximate): 2.5 months
4) Gender : Male
5) Vaccinated : Yes
6) De-Wormed: Yes
7) Sterilized: No, but will arrange free of charge at age of 5 months
8 ) Potty Trained : Yes
9) Good with other dogs: Yes
10) Good with other animals (Cats, etc.): Yes
11) Special care needed: No
12) Other Remarks:
Rolo - Absolutely Adorable! Full of love and cuddles! Very smart already learned to Sit! Loves to play and Loves Food! Little greedy munchkin!

Contact number :077 250 8457.

කියුට් ෆේස්. Cute Face.



Meet Cute Face, terrier that was abandoned by his owner in Minuwangoda area. Neighbours called & asked help our team mate Dilu Rupasinghe for help so we arranaged him to be dropped at one of the vets Dr Roshan we work with. The doggy has an open wound in his anus and it is a curable. We think due to old age, His owners probably dumped him due to his skin issue and the wound he was dumped to the road.

He is now at Dr Roshans and we are looking for a home for this old soule.

Please help us with funds.

Cost estimate ( we need to board him at vet until we find him a home) He has been at vet for a while now and its hard to find a home as he is quite old.

Cost estimate ( 1 month)
Rs 300 per day for boarding : 300 *30 = 9000
Vaccinations ( Rs 400 per vaccination he need PARVO, ARV and DHL ) = Rs 1200
Mange treatment : Rs 1000
Medication for wounds : Rs 3000
Transport : Rs 2000
Total : 16,200 /=

What ever funds left will be used for other rescues we have. We will post bills and cost break down and sponsors can go visit him if they like.

Please inbox us for bank details

TO DONATE ONLINE : https://www.facebook.com/adoptadoginsrilanka/app_190322544333196


Monday, April 21, 2014

ඇල්ෆ් සතුටින්...............


සමහර ගෙවල් වල උදවිය බල්ලො හදන්ට කැමති නැහැ. මට නං බල්ලෙක් නැති ගෙදරක් ගැන හිතාගන්ට බැහැ. මේ අපේ කතාව. 

අපි දරුවො දෙන්නත් අරං ලංකාවට එනකොට අපිට පදිංචි වෙන්ට තිබුනෙ කලකට ඉහතදි අරං දාපු තට්ටු නිවාසයක්. ඒකෙ බල්ලො හදන්ට බැහැ. අපිටත් ඉන්ට ඉඩකඩ මදි. ඒ නිසාම ඉක්මනට ගේ පොඩ්ඩක් හදන්ට අපි පටං ගත්ත. ඒ අතර තුර කාලෙ අපේ දුව ලෙඩ උනා නිතර නිතරම. ලෙඩක් හරියට හොයා නොගත්තත් viral infection එකක් කියල කියන්නට දොස්තරවරු සමත් උනා.

අවසානෙදි අපේ අක්ක දරුවට ලස්සන බලු පැටියෙක් ගෙනාව ලෙඩ බලන්ට එනකොට. එයාගෙ නම ටොමී. එයත් දරුවො එක්කම ලොකු උනා. අවුරුදු 15ක් විතර ජීවත් උන ටොමී මැරෙනකොට ඇස් දෙකම අන්ධ වෙලා තිබුනෙ. නමුත් හිතේ හෝදිසියට මතකයත් ඉවත් තිබුන නිසා එයාට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. ලෝකදමේ හැටියට එයත් වයස යනකොට ටික ටික ලෙඩ උනා. නමුත් දක්ෂ වෛද්‍යවරු එයාට හැදුනු පිලිකාව සුවකලා. පරම ආයුෂත් ආදරයත් විඳල  හරියට ආදරවන්තයින්ගෙ  දිනයෙදි එයා ජීවිතයෙන් සමුගත්ත.
Tommy
මම ටොමීට තවමත් ආදරෙයි



Poddi and Soulie

 ටොමී ඉන්න අතර කාලෙදි මගේ මාමට අයිති බල්ලෙක් මට බාර ගන්ට උනා මාමාගෙ වියෝවෙන් පස්සෙ. එයාගෙ නම සුලී. එයා හරි හැඩකාරි. වෙළඳ දැන්වීම් වලට පවා පෙනී ඉඳල තියෙනව. සුලී අපේ ගෙදරට ඇවිත් ටිකක් කල් යනකොට තවත් අමුත්තියක් අපිට එකතු උනා. එයා තමා පොඩී. කලක් යනකොට සුලීට පියයුරු පිලිකා හැදුනත් ආයෙත් අපේ වෛද්‍ය කන්ඩායම ශල්‍යකර්ම මාර්ගයෙන් ඇයව සුවපත් කලා. පොඩිත් සුලිත් කාලයක් සතුටින් හිටියා. අවුරුදු 15ක් විතර ජීවත් උන සුලී ටික ටික දුර්වල වෙමින් හිටියෙ. මම ලඟ නැති අවස්තාවකදි ඇයත් මෙලොව හැරල ගියා. පොඩී තනි උනා. පොඩී පිස්සු හැදුන ගානට හිටියෙ. නිතර හඬන්ට උනා. සුලී මියගිය තැන පහුරු ගාන්ට උනා. එයාගෙ තනිය මකන්ට අපි පුලුන් ව ගෙනාවා.


Soulie At Best care


Pulun


Alf drinking milk


පුලුන් අපිට ලැබෙනකොට මම හිතුවෙ නැහැ ආයෙත් බල්ලෙක් ගන්නට මගෙ හිතේ වත් අපේ ගෙදර වත් ඉඩ තියේවි කියලා. නමුත් එක දවසක් හසී ලස්සන කකුල් තුනක් තියෙන පැටියෙකුගෙ ෆොටෝ එකක් දාල තිබුනා හදන්ට දෙන්ට තැනක් හොයනව කියලා. මට දෙපාරක් හිතන්ට මගෙ හිතම ඉඩ දුන්නෙ නැහැ. මම එයාව ඉල්ලුව. පහුවදා හසී ලස්සන පැටියව අරගෙන අපේ ගෙදර ආවා. එදා හසී ගෙනාවෙ කකුල් තුනක බල්ලෙක් නොවෙයි ආදර දඟ මල්ලක්. උඩ පැන පැන යන ලස්සන. කට්ටියට ටිකක් කසන ගතියක් තිබුනත් බෙහෙත් කරන කොට ඒ ගතිය ඇරිල ගියා. පැය  ගානෙං ගානට කිරි හදල පොව පොවා මම එයාව ලොකු කලා. එයා මට තියෙන ආදරය විස්තර කරන්ට මට වචන නැහැ. කාටද කියන්ට පුලුවං මේ ඉන්නෙ මහපාරෙ/ජාතික පොළේ හිතක් පපුවක් නැතිව මැරෙන්ට දාල ගිය පැටව් කියල? ඒ දාල ගිය අය ආවත් මගෙ පැටවු එයාලට වලිගෙ වනාවි. එහෙමයි මගෙ පැටවු ආපස්සට ආදරය කරන්නෙ.

පසු ලිපි: මට ජීවිත්යෙ ලැබුන බල්ලන් අතරින් මාගේ පලමු කැමැත්ත  මගෙ ඇල්ෆ් ට තමා. <3



එයාගෙ වම් අත කොටයි. නමුත් එයා අනිත් අයටත් වඩා වේගවත්.



බඩ පිරෙන්ට කුක්කු බිව්ව වෙලාවක්




බත් දීපු පලමු දවස





















ඇල්ෆ් දැන් ලොකුයි!!!!

Thursday, April 17, 2014

බඩට බත් ඩිංගක් හොදටම ඇති යාලු



ඉන්න පුංචි ඉඩක් බඩට බත් ඩිංගක් හොදටම ඇති යාලු.. මටයි නංගිලා තුන් දෙනාටයි වයස මාස දෙකාහාමාරයි.. ඒ වයස වෙද්දි දෙන්න ඕන එන්නත් ඔක්කොම දීලා තියෙන්නෙ..

අනේ අපි ඔයාලා කතා කරනකං බලාගෙන ඉන්නවා..

කතා ක‍රන්න සුජාතා ඇන්ටිට 0772508457.

We have 1 black boy and 3 girls up for adoption.

2 and half months old, vaccinated and de- wormed. They are also house trained. Very good with children and other animals. We will sterilize the females free of charge at age of 5 months. Please call Sujatha on 0772508457.

Adopt a Dog in Sri Lanka Team !
 — with Geshan Harshana.

Meet "Disney"



ටෙරියර් වර්ගයට අයත්, තරමක් වැඩුණු බැල්ලක් ගෙදරකිං පන්නා දමා, පංසලක් තුල අතහැර ගොස් ඇත. ඇයව එන්නත් ලබාදී, වන්ධීකරණය කොට ඔබ හට පත් කරන්නෙමු.ඇය අයත් වයස් සීමාව ගැන වෛද්‍ය වරු තීරණය කල වහා ඔබව දැණුවත් කරන්නට බලාපොරොත්තු වෙමු.

හැකි ඉක්මනින් ඇයට නිවහනක් ලබා දීම අවශ්‍ය බව හැඟේ. ඇය ඉතා දුකින් කාලය ගතකරනු ලබන්නේ නිවසින් පන්නා දැමූ නිසා යැයි විශ්වාස කරමු

හදාවඩාගන්නට කැමත්තෝ මේ අංකයට අමතන්න. Shinuka on +94712228357

ඔබ ඇයව හදාවඩා නොගත්තත් මේ පුවත හැකිතරම් share කරන්න ඇයට ඉක්මනින්ම ගෙදර යන්න හැකිවේවි.

Meet "Disney" but her life is not a fairy tail  Disney was dumped at a temple by her owner. We don't know why may be because she is a girl, may be she is getting older, may be they dont have hearts ( probably never had hearts to begin with) . This poor girl is extremely sad and tired and looks like she has given up on us humans. We know there is someone out there who has a big heart and a tiny bit of space in there home for Disney. We are not aware of her age yet but we will double check it with our vets. We are happy to sterilize her free of charge and vaccinate her as well. Do you think you have the heart to adopt her ??

Please call Shinuka on +94712228357

IF YOU CANT adopt, please help her out by sharing.

Adopt a Dog in Sri Lanka Team !

Wednesday, April 16, 2014

දවසේ අසරණයෝ!!! ඔබම තීරණය කරන්න. අහක බලන්න එපා!!!


කට්ටියක් මහ පාරේ තව අය තාවකාලික නිවස්න වල. මෙයාලව හදාවඩා ගන්නට කැමති අය සොයා දෙන්න. අනේ පිං සිද්ද වෙයි ගොඩක් ඔයාලට.


 Snow 

1) Animal: Dog
2) Breed: Stray
3) Age (Approximate): 4 month
4 ) Gender : Female
5) Vaccinated : Yes
6) De-Wormed: Yes
7) Sterilized: No, but will arrange free of charge at 5 months
Potty Trained : Yes
9) Good with other dogs: Yes
10) Good with other animals (Cats, etc.): Yes
11) Special care needed: No
12) Other Remarks:

Contact number of foster parent :
Yasasi Hettiarachchi 0773545201
 — with Manoja Weerakkody and Hasini Silva in Colombo.







3 female puppies up for adoption, vaccinated and de-wormed we will sterilize them free of charge at age of 5 months. PLEASE SHARE HELP US FIND THEM HOMES.

Call Manoja on +94724465952

Adopt a Dog in Sri Lanka Team !
 — with Manoja Weerakkody.




They are on a busy road all alone.They will not be able to survive much longer without help.

Please call Yasasi on 0773545201 if you can adopt/ foster at least one of them.
 — with Dinusha Dinu NissankaYasasi Hettiarachchi and Hasini Silva.

Rescue story of joe (NEED help with funds )



ලුලූ කෙල්ලව අද උදේ වික්‍රමසිංහපුර වැව පාරෙදි දැකලා තියෙනවා.. ඒ පැත්තෙ ඉන්න යාලු පොඩ්ඩක් වට පිටේ බලන්න.. කොලර් එක තාම තියනවලු ඒත් ගෙජ්ජිය හැලිලා.. උදේ පාරෙ ගියපු කීප දෙනෙක් පස්සේ ගිහින් තියනවා..ඒත් බල්ලෝ එලවද්දි ආපහු දුවලා..අනේ දැක්කොත් කතාකරන්න..0773733321 / 0712228357 

එයාට නිවහනක් උවමනායි!!! ඔහුව හදාවඩාගන්නට කැමත්තෝ මේ අංකයට අමතන්න. Shinuka on +94712228357

මිනිසුන්ගේ ලිංගේන්ද්‍රිය කපා දැමු බව කියනා පුවත් ගිය අවුරුද්දේ අප කීප වතාවක් අහලා තිබුනත් අසරණ බල්ලෙකුගේ ලිංගේන්ද්‍රිය කපා දමන ලද පුවතක් පලමු වතාවට ඇහුවෙ ගිය දෙසැම්බරයෙ. එයා වීදි සුනඛයෙක්. කවදත් වගේ කැම කන්නට නොආව ඔහු අන්තිමට සතියකට පස්සෙ ආවෙ බිඳුනු අස්ථියක් ඇති කකුලකුත් ඇතුව. ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා දමා තිබුනා. සමහර විට මෙය රතිඤ්ඤා නිසා ඇතිවු තුවාල වන්නටත් පුලුවන්. දැක්කෙ නැති නිසා හරියටම කියන්න බැහ. ඒ අවස්තාවෙ කෙනෙක් එයාගෙ පින්තුරයක් අරං තිබුනා. හරිම දුක හිතෙනව අසරණයා දැක්කම. ඔහු අපට හමු උනේ පහුගිය නත්තල් කාලේදී. ඉතිං ඔහුට xmas doggie කියලා නම තැබුනා.

නිකමට හිතලා බලන්න මේ අසරණයා වින්ද දුක ගැන. මුත්‍රා පිටකරගන්ට බැරිව කොච්චරකල් දුක් වින්දාද? ඇයි දෙය්යනේ මිනිස්සු මෙච්චර කුරිරු?

ඇවිදගන්නට වත් බැරිව හිටපු මේ අසරණයට කාගෙත් පිහිට ලැබුන නිසා දැං සනීපයි. එයා අපෙං වෙන දෙයක් ඉල්ලන්නෙ නැහැ කාරුණික හදක් ඇති අයෙක් එයාව හදාවඩා ගන්නවා නං එයා සතුටුයි. එයාට නිවහනක් උවමනායි. හරිම කාරුණික, ඉක්මනින් ඕනෙ කෙනෙක් එක්ක සුහද වෙන, වයස අවුරුදු දෙකක් වෙච්චි මෙයාට සදහටම නවතින්ට තැනක් තමයි ඕනෑ. පහුගිය කාලෙ ලෙඩගානෙ ඉඳල, ඇදිල ගිහිල්ල හිටියට හරි හැටි කාල බීල ඉන්නකොට මෙයා තවත් ලස්සන වෙයි. සියලුම එන්නත් ලබා දීල තියෙන්නෙ

අපි අවුරුදු ජයටම කාල ඉවර උනාම ඊළඟ මාසෙදී ලබන්නෙ වෙසක්. බලමු වෙසක් මාසෙ ලබන්ට කලිං මෙයාව ආදරය ඇති තැනකට යවන්ට අපට වාසනාව තියෙයිද කියලා.

ඔබ ඔහුව හදාවඩා නොගත්තත් මේ පුවත හැකිතරම් share කරන්න ඔහුට ඉක්මනින්ම ගෙදර යන්න හැකිවේවි.

Xmas is 2 years old, Male, vaccinated, friendly with other dogs, to ADOPT please call Shinuka on +94712228357

Adopt a Dog in Sri Lanka Team !

Photo: එයාට නිවහනක් උවමනායි!!!  ඔහුව හදාවඩාගන්නට කැමත්තෝ මේ අංකයට අමතන්න. Shinuka on +94712228357

මිනිසුන්ගේ ලිංගේන්ද්‍රිය කපා දැමු බව කියනා පුවත් ගිය අවුරුද්දේ අප කීප වතාවක් අහලා තිබුනත් අසරණ බල්ලෙකුගේ ලිංගේන්ද්‍රිය කපා දමන ලද පුවතක් පලමු වතාවට ඇහුවෙ ගිය දෙසැම්බරයෙ. එයා වීදි සුනඛයෙක්. කවදත් වගේ කැම කන්නට නොආව ඔහු අන්තිමට සතියකට පස්සෙ ආවෙ බිඳුනු අස්ථියක් ඇති කකුලකුත් ඇතුව. ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා දමා තිබුනා. සමහර විට මෙය රතිඤ්ඤා නිසා ඇතිවු තුවාල වන්නටත් පුලුවන්. දැක්කෙ නැති නිසා හරියටම කියන්න බැහ. ඒ අවස්තාවෙ කෙනෙක් එයාගෙ පින්තුරයක් අරං තිබුනා. හරිම දුක හිතෙනව අසරණයා දැක්කම. ඔහු අපට හමු උනේ පහුගිය නත්තල් කාලේදී. ඉතිං ඔහුට xmas doggie කියලා නම තැබුනා. 

නිකමට හිතලා බලන්න මේ අසරණයා වින්ද දුක ගැන. මුත්‍රා පිටකරගන්ට බැරිව කොච්චරකල් දුක් වින්දාද? ඇයි දෙය්යනේ මිනිස්සු මෙච්චර කුරිරු?

ඇවිදගන්නට වත් බැරිව හිටපු මේ අසරණයට කාගෙත් පිහිට ලැබුන නිසා දැං සනීපයි. එයා අපෙං වෙන දෙයක් ඉල්ලන්නෙ නැහැ කාරුණික හදක් ඇති අයෙක් එයාව හදාවඩා ගන්නවා නං එයා සතුටුයි. එයාට නිවහනක් උවමනායි. හරිම කාරුණික, ඉක්මනින්  ඕනෙ කෙනෙක් එක්ක සුහද වෙන, වයස අවුරුදු දෙකක් වෙච්චි මෙයාට සදහටම නවතින්ට තැනක් තමයි ඕනෑ. පහුගිය කාලෙ ලෙඩගානෙ ඉඳල, ඇදිල ගිහිල්ල හිටියට හරි හැටි කාල බීල ඉන්නකොට මෙයා තවත් ලස්සන වෙයි. සියලුම එන්නත් ලබා දීල තියෙන්නෙ

අපි අවුරුදු ජයටම කාල ඉවර උනාම ඊළඟ මාසෙදී ලබන්නෙ වෙසක්. බලමු වෙසක් මාසෙ ලබන්ට කලිං  මෙයාව ආදරය ඇති තැනකට යවන්ට අපට වාසනාව තියෙයිද කියලා. 

ඔබ ඔහුව හදාවඩා නොගත්තත් මේ පුවත හැකිතරම් share කරන්න ඔහුට ඉක්මනින්ම ගෙදර යන්න හැකිවේවි.

Xmas is 2 years old, Male, vaccinated, friendly with other dogs, to ADOPT  please call Shinuka on +94712228357

Adopt a Dog in Sri Lanka Team <3!



Feeding Program: Adopt a Dog in SL (We need your help with funds) ඔවුන්ගේ කුස පිරවීමට අපට සහය වන්න පුලුවන්ද?



ඔවුන්ගේ කුස පිරවීමට අපට සහය වන්න පුලුවන්ද?

Hey guys! Nihal De silva, one of our Team members is helping us conduct a feeding program. He has been doing this on his own for nearly 10 -15 years but now he needs our backup, so we are helping him conduct them in the following areas along with the help of our other team members.

The stray dog population in the areas mentioned below and fed by us is now nearly 100- 125. They are fed every other day since we don’t have funds to feed them every day. However, if we do receive sufficient funds, we can feed them every day!! 

Areas we feed:1) Palawatta Junction 2) Akuresgoda Malabe Road 3) Akuresgoda : Isuru Paya 4) Malabe Maid Road 5) Malabe Temple 6) Koswatha towards Palan handiya 7) Baththaramulla Town 8) Near Baththaramulla Arpico 9) Baththaramulla Sethsiri Paya 10) Kotte Army Check Point

WE NEED YOUR HELP with the funds and the steps are simple.. 
1) You can donate food (We prefer this so you know doggies are getting it. You can even come with Nihal uncle on the chosen day to feed them)
2) You can donate the money; Rs 3500/= per day for the food we need (We will send you the bills, but its easy if you give food and we insist on sending you the bills if you donate)
3) You have to contact Oshadie or Janith Lakmal for account details and you need to let us know what you can donate (ex: food or money). Send us your full name, home address (to send you bills), mobile number, amount deposited or food provided. We maintain accounts that anyone can see online so we need to know these details.

What we need per day to feed 100 -125 dogs:
1) Pet food 26 packets of Maxi food (They don't eat pedigree so we need to cook it with rice, and Maxi pet food is the cheapest we found so far) 
OR
2) Salmon tins (large tin): 10 tins 
With
3) 20 Kg of Rice

If sending food is not easy then you could donate Rs 3500/= (includes the diesel cost as well) to feed them every day. Other than the cost per food every day, it costs Mr. Nihal around Rs 400.00 on diesel so you can help for the day. It takes 1 big Gas cylinder for one month so you can help us with that as well, if you wish. 

Please call Dilukshi on 0716912194 for more information on funding and if you want to talk to Mr. Nihal you can call him on 0776580688 or inbox @Oshadie Korale on face book. She will answer almost any question you have.

You can also email us at adoptadoginsrilanka@gmail.com for more information. Please let us know how much or what you wish to donate and for which day, along with the details we requested.

Program Details : https://docs.google.com/viewer?a=v&pid=explorer&chrome=true&srcid=0B1nlmJHyYwxYY2I5YmVjNGQtODI2Zi00NGM4LWExZTAtNzRmNDQ2NTkwMjM5&hl=en_GB 

Video : http://www.youtube.com/watch?v=AzkWIHFKtO8&feature=youtube 

All feeding program bills can be found in this collection :http://www.scribd.com/collections/3657035/Feeding-Program 


WE JUST made a XCEL sheet for feeding program , you now can book a feeding program date if you wish to participate or reserve for your self . We desperatly need funds to feed doggies and it only cost Rs 3500/= to feed 126 of them, if you dont want your details on this list you can always inbox us and we keep it only to our self :) https://docs.google.com/spreadsheet/ccc?key=0AlnlmJHyYwxYdE1yZ09XYU9fdnV5MkVnYTEyWVJSNkE#gid=0



Thank you soooooooooo much guys!!!! Adopt a dog in Sri Lanka Team ♥!


Adopt a Dog in Sri Lanka - Feeding Program

Sterilization Camp වන්ධීකරණ සැත්කම්

Hi everyone, 

The camp went really well and the veterinary team was great and super enthusiastic as well. We managed to neuter a 100 dogs as targeted, and also treated 27 special cases for TVT (transmissible venereal tumors), skin rashes, pyometra (accumulation of pus in the uterus), eye conditions etc.

The surgeries were conducted by veterinary surgeons experienced in conducting CNVR (catch, neuter, vaccinate, release) programmes - recognized as the most humane and effective method of controlling stray dog related issues in the country - and assisted by professional medical staff. They were really nice and well a crazy lot, so it was very easy working with them... :)

All neutered dogs were given red collars and ear-notched to be identifiable in future, and given a yogurt-treat before being dropped back to the place where they were found. They were also given rabies, mange and antibiotic vaccinations.

Met some real sweethearts :D some who refused to go home after sterilizations, some who ate more than their fair share of yogurt, some real macho fellows who recovered super fast and insisted on getting the hell away from there, some boys who (even AFTER being neutered, and still only half conscious) tried to get lucky with the females who were passed out (yes, interesting) :P









The villagers were really grateful and said that the previous times such a programme was conducted in this area, the dogs were just picked up and after the operations, just left unconscious to find their way home when they wake up – which they find it difficult to do and which other territorial dogs don’t allow them to do. So they were really happy with the way we did it - dropping them off in the area which they were picked up from and familiar with.

So basically it went very well, so a very big thank you to each one of you for helping us make it happen. We really could not have done it without you, - no really, we wouldn't have :)

Thank you so much Tanja Nufer Huwiler for your donation which got us started on this project, and thank you for picking us :) We are glad you believed in us to put your donation to good use :)

And a big thank you to everyone who chipped in to help us bear all the costs and extra sterilizations! You all are very much the reason why we were able to make this camp happen :) So thank you so very much :) ♥

Here is the Cost break down of Sterilization camp :https://docs.google.com/viewer?a=v&pid=explorer&chrome=true&srcid=0B1nlmJHyYwxYY2NkNWM4ODktYjg3Yi00ZGViLWJlNWItMDk0YzhmY2M5M2Nk&hl=en_GB


CNVR Sella Kathragama sterilizations and Medical list :https://docs.google.com/viewer?a=v&pid=explorer&chrome=true&srcid=0B1nlmJHyYwxYMzFiNGIyOWItYjZjYi00M2IxLTgwZTQtNjM3ZWY1MTE0Y2Y5&hl=en_GB

We were off only by some thing around 3663/= which Andrew helped us with :) Please take a look and let us know if you have any questions. We have bills and letter from vet confirming payment of bill and the number of sterilizations done. You will soon also see videos :) 

To sponsors : We will post hard copies of all the bills in few days to each of your home address as well.

අපි බේරගත්ත අයගෙං එක්කෙනෙක්



අපි බේරගත්ත අය  ..............Some of the pictures could be graphic but this is what humans have done to these poor babies. All the updates and information about each dog can be found in the picture description along with the story. We have also given the cost breakdown for each dog and how the donations were used. We do take in rescues when we can and have space, and request for donations to cover medical bills. Please do share our album and spread the word. We could always do with more help.


------------------------------------------------------------------------------------------------------------------------------------------------------------



LEE lived little far away from Mahara. This handsome is once an owned and now abandoned simply because his got no fur! If LEE was treated when the owners saw his skin conditioned things would not have been so tough for him. He was barely fed in that area, no one wanted him around, all he got from humans was stones, kicks, yells. And at the time of rescuing him his condition has got worse than whats seen on picture! Skin was splitting and bleeding 

Thank you Kanchana and Malli for all the possible taking care and informing us and having faith in us. Due to exceeding rescues we had to hold on to LEE for 2 weeks and Kanchana and Malli did all they could and as we promised, we stretched ourselves to take LEE as you can see he is a handsome boy and got a bright future  he he

Dogs up for ADOPTION! ළඟදීම අපි සිංහලෙන් මේ සියල්ල ඔබ වෙත රැගෙන එනවා. ඒ වනතුරු අප හා රැඳී සිටින්න






තව ගොඩාක් ඉන්නවා .............එන්න ඇවිත් බලන්න

An Overview of Adopt a Dog in Sri Lanka and Its Projects


Adopt a dog in Sri Lanka (ADSL)is a Facebook and internet based animal welfare group that help unite rescued stray puppies with families who are willing to give them a kind, loving home and a safe environment to grow. The group, consisting of young professionals who share the same passion to make the lives of street dogs a better one have so far managed to unite 1200 rescued puppies with kind families in a very short period of 2 and half years . We use our Facebook group page as a platform for potential adopters to view the puppies that are up for adoption and once a pup is selected, a short telephone interview is conducted between a group member and the potential owner to ensure that the selected pup fits the new family well and that the new owners are made aware of the responsibilities that come with the new addition of a pet and advice is also given on how to take care of a puppy and medical needs etc, where required. Also the details of the owners will be listed for future reference and details of transporting the puppy of pick up will be discussed as well. While rehoming puppies is our main aim, it is not the only project we do. We also try to help adult stray dogs on the road too. One of the major issues we try to tackle is the ever increasing stray dog population. We conduct sterilization camps, using an expert team of vets in rural areas in the country in order to help prevent the stray dog population. The main reason in choosing a rural area is that there are so many animal welfare groups concentrating around cities that rural areas of the country are practically ignored. Plus proper vet services are very hard to come by. The area we chose to do our sterilization camps is Katharagama and Sella Katharagama in the Monaragala district. Aside from the above mentioned reasons, another major reason to choose Katharagama is the fact that it is considered a holy, sacred ground and people had made a habit of dumping their unwanted puppies in the kovil complex and temple grounds. So far we have conducted 5 sterilization camps (one every three months) and 700 successful sterilizations. We are seeing a noticeable reduction of the stray population in the area and an increased awareness of the people in the area about sterilization and proper vet care of their own pets. Not only do we sterilize the stray dogs that we catch or dogs that are brought to us during camp, we also treat them for any wounds, infections or mange that we find on them. On average we manage to sterilize about 100 dogs per camp but on our third sterilization camp we managed to sterilize a record 210 stray and owned dogs in the area. We have sterilized over 400 dogs in colombo and 700 in Kathrgama, with a total of 1100 Sterilizations. Another aspect of ADSL is rescues. When a wounded or sick dog is brought to our attention we put up their rescue story along with a plea for help with funds on our rescue section and admit the poor soul to a vet hospital and treat them and eventually try to rehome them rather than releasing them back on to the road. So far we have managed to rescue over 136 heartwarming cases. We make sure to provide regular updates to all the sponsors and finally when the bills are paid to sent a copy of the bills and expenses by email and posts them on the group page so everyone may see them. This same process is done with sterilization camp bills or for any other expenses where we ask for funds from the public. Our latest project is the Feeding program. We have joined hands with Mr. Nihal, a veteran animal lover who has been feeding around 125 stray dogs in the Batttaramulla-Malabe area for a long time. He contacted us because it was very hard for him to continue feeding the dogs on his own finances and we joined forces and streamlined the process. It costs an estimated Rs.3500/= per day to feed the doggies and the feeding is carried out every other day. Sponsors have the choice of either donating the money or donating provisions for the number of feedings they choose to sponsor for. And at the end of each month all the expenses and bills will be posted to the sponsors.