අනන්ත බාධක දුක් පීඩා මැද අපව නැවත සොයා ආවා. මොනී නැවතත් නැතිවී සම්භ විය.
කතාකරන පිංතූරයක් මේ තියෙන්නෙ. පැටව් හතක් එක්ක අම්මෙක් මහපාරෙ. ..............
වැහිකාලෙනෙ යාලු. අපි තෙමෙනව රෑට. අපේ පණ රැකගන්ට ටික කලකට අපේ අම්මවත් එක්ක අපිට ඉන්ට තැනක් තාවකාලිකව හොයල දෙන්න පුලුවන්ද ඔයාලට? අපි තවම අම්මගෙං කිරි බොන්නෙ. පස්සෙ ADSL අක්කල අපිට බෙහෙත් විදල අපිට නවතින්ට අලුත් නැං සොයල දේවි. අපේ අම්ම ඉන්නෙ ත්‍රී වීලර් පාක් එකක. අම්මට එතැන පුරුදු නිසා අම්ම එහෙ නවතීවි. ඔයාල අමතන තුරු අපි බලාන ඉන්නව හොඳේ....shinuka 0712228357
බන්ඩි වීදි බැල්ලක්. අපට දුරකතන ඇමතුම ලැබුනෙ බඩ ඉදිමුනු බල්ලෙක් පාරෙ ඉන්න බවට. ඇය අප ලංවන විට හිටියෙ කෙල පෙරාගෙන. තත්වය හොඳ නැති නිසා අපි ඇයව හනික රෝහල් ගත කලා.
එසැනින් ඇයට සේලයින් දීමට පටන්ගත් වෛද්‍යවරු ඇයගේ කුස විද එහි පිරුනු දියරය එලියට වෑස්සෙන්ට හැරියේ තවදුරටත් එසේ සිටියොත් ඇයගේ පෙනහලු දියෙන් පිරෙන නිසා. ඇයගේ අක්මාවෙහි යම් කිසි පිළිකා තත්වයක් ඇතිබව අප හට වෛද්‍යවරු දන්වා තිබෙනවා. අවශ්‍ය පරීක්ෂණ කටයුතු සැනෙන් කෙරුනා. ස්කෑන් පරීක්ෂණයත් කෙරුනා.පසුව ඇය ශල්‍යකර්ම වලට භාජනය කරන්නට වේවි. දැනට ඇය ඉන්නා තත්වෙ හැටියට තව ටිකක් සුවකරගෙන පසුවට මොන විදියේ ප්‍රතිකාර ක්‍රම වලට යනවාදැයි වෛද්‍ය වරු තීරණය කරාවි.
ඇය සුවකරගන්න අපට සහය වන්න. අමතන්න 077 250 8457
Please help us help her and be a part of her life. And keep BUNDY girl in your prayers. Thank you.
Estimate :
Consultation-400
Disposable-2000
Laboratory charges
ECG-800
Scaning-1000
Blood + etc-4000
Vaccination-1450
Treatment Charges-8000
Boarding 500*21-10500
Food 250*21-5250
Bath and Cleaning-1000
Total cost Rs. 34,400.00
අප්‍රේල් නමවෙනිද එලිවෙනකොට අපිට අහන්ට ලැබුනෙ හරියට දුක හිතෙන කතාවක්. අපිට ලැබිල තිබුණු පනිවිඩේ හැටියට බඩදරු අම්මගෙ ඇඟට රතිඤ්ඤා පත්තුකර දමමින් ඇය ප්‍රදේශයෙන් පලවා හැරීමට මිනිසුන් කටයුතු කරමින් උන්නා. ඇය රතිඤ්ඤා වලට බියේ හඬමින් පාරපුරා දුව ගියෙ කොහේ හෝ මුල්ලක් සොයාගෙන සැඟවෙන්න. තව දින කිහිපයකිං මෙලොව එළිය දකින්නට පරාන හයක් ඇයගෙ කුස තුල බලාන හිටියා. මෝරා වැඩුනු කුසත් කිරි දෙන්නට සැකසෙන බුරුල්ලත් නොමිනිසුන්ට අප්‍රිය ජනක දසුනක් උනා. මේ තියෙන ෆොටෝඑක අපි අපේ මුහුණු පොතේ බිත්තියෙ එල්ලුවෙ ඇයට උදව් පතාගෙනයි.
බෙල්ලන්තර ප්‍රදේශයේ හිටපු ඇයව තාවකාලිකව බලා හදාගන්නට නිලූ භාරගත්තා.අවසානයේ පසුගිය 17 වෙනිදා ඇය පැටවුන් 06ක් බිහිකලා. ඇය විඳි අපරිමිත කම්කටොලු නිසාදෝ පැටවුන් තුන්දෙනෙක්ම ජීවත් වීමට වරම් ලැබුවෙ නැහැ. තාවකාලිකව භාරගත්තත් නිලුට ඇය අත්හරින්නට බැරි තරමට ඇය නිලුට සමීප උනා. එනමුත් ඇය අනිත් උදවියට බයයි. බය නිසාම ටිකක් ගොරවනවා. අවසානයේ නිලුයි පවුලෙ සැමයි තීරණය කලා ඇයට සදාකල් රැකවරණය ලබා දෙන්නට.
මේ ඉන්නෙ බරෙං නිදහස් වෙච්චි අම්මා. ඇයට අමතන්නෙ මස්කාරා කියල. හැබෑටම එහෙම අඳුන් ගල්වපු දෑසක් නේද ඇයට හිමිවෙලා තියෙන්නෙ?
පැටවුන්ගෙ විස්තර ඊළඟ පෝස්ටුවෙන් ඔබ වෙත ගෙන එන්නම්. ඇයහට සුවපහසු දරු උපතක් ලබා දීමට දායක වූ සැමට පිං. මුදලින් ආධාර කල සැමටත් පිං. හැමෝටම ස්තුතියි.
නිලූ, මේ කල පින ඔයාටත් ඔයාගේ ආදර දියණියන්ටත්, පවුලේ සැමටත් පල දේවි. අපි ඔබට ආදරෙයි නිලූ!!!!
අනේ මේ අසරණයට ගෙයක් හොයලා දෙන්න. දැනට තාවකාලිකව නිවසක තබා තිබෙන මේ පොඩ්ඩා ඒ අය හොඳින් බලාගන්නවා නමුත් ඒක එයාගෙ ගෙදර නොවෙයි. එයාගේ ගේ හොයලා දෙන එක ඔයාලට භාරයි!!!
Rabbit
1) Animal: Dog
2) Breed: Sri Lankan (Native breed)
3) Age (Approximate): 2 months
4) Gender : Female
5) Vaccinated : Yes
6) De-Wormed: Yes
7) Sterilized: No, but will arrange free of charge at age of 5 months
8 ) Potty Trained : Yes
9) Good with other dogs: Yes
10) Good with other animals (Cats, etc.): Yes
11) Special care needed: No
12) Other Remarks:
Contact number :
Shinuka : +94712228357
අනේ මේ අසරණයට ගෙයක් හොයලා දෙන්න. දැනට තාවකාලිකව නිවසක තබා තිබෙන මේ පොඩ්ඩා ඒ අය හොඳින් බලාගන්නවා නමුත් ඒක එයාගෙ ගෙදර නොවෙයි. එයාගේ ගේ හොයලා දෙන එක ඔයාලට භාරයි!!!
Rolo
1) Animal: Dog
2) Breed: Sri Lankan (Native breed)
3) Age (Approximate): 2.5 months
4) Gender : Male
5) Vaccinated : Yes
6) De-Wormed: Yes
7) Sterilized: No, but will arrange free of charge at age of 5 months
8 ) Potty Trained : Yes
9) Good with other dogs: Yes
10) Good with other animals (Cats, etc.): Yes
11) Special care needed: No
12) Other Remarks:
Rolo - Absolutely Adorable! Full of love and cuddles! Very smart already learned to Sit! Loves to play and Loves Food! Little greedy munchkin!
Contact number :077 250 8457.
Meet Cute Face, terrier that was abandoned by his owner in Minuwangoda area. Neighbours called & asked help our team mate Dilu Rupasinghe for help so we arranaged him to be dropped at one of the vets Dr Roshan we work with. The doggy has an open wound in his anus and it is a curable. We think due to old age, His owners probably dumped him due to his skin issue and the wound he was dumped to the road.
He is now at Dr Roshans and we are looking for a home for this old soule.
Please help us with funds.
Cost estimate ( we need to board him at vet until we find him a home) He has been at vet for a while now and its hard to find a home as he is quite old.
Cost estimate ( 1 month)
Rs 300 per day for boarding : 300 *30 = 9000
Vaccinations ( Rs 400 per vaccination he need PARVO, ARV and DHL ) = Rs 1200
Mange treatment : Rs 1000
Medication for wounds : Rs 3000
Transport : Rs 2000
Total : 16,200 /=
What ever funds left will be used for other rescues we have. We will post bills and cost break down and sponsors can go visit him if they like.
Please inbox us for bank details
TO DONATE ONLINE : https://www.facebook.com/adoptadoginsrilanka/app_190322544333196