Monday, April 28, 2014

"බන්ඩි" හාමිගේ පණ බේරන්න උදව්වෙන්න



බන්ඩි වීදි බැල්ලක්. අපට දුරකතන ඇමතුම ලැබුනෙ බඩ ඉදිමුනු බල්ලෙක් පාරෙ ඉන්න බවට. ඇය අප ලංවන විට හිටියෙ කෙල පෙරාගෙන. තත්වය හොඳ නැති නිසා අපි ඇයව හනික රෝහල් ගත කලා.

එසැනින් ඇයට සේලයින් දීමට පටන්ගත් වෛද්‍යවරු ඇයගේ කුස විද එහි පිරුනු දියරය එලියට වෑස්සෙන්ට හැරියේ තවදුරටත් එසේ සිටියොත් ඇයගේ පෙනහලු දියෙන් පිරෙන නිසා. ඇයගේ අක්මාවෙහි යම් කිසි පිළිකා තත්වයක් ඇතිබව අප හට වෛද්‍යවරු දන්වා තිබෙනවා. අවශ්‍ය පරීක්ෂණ කටයුතු සැනෙන් කෙරුනා. ස්කෑන් පරීක්ෂණයත් කෙරුනා.පසුව  ඇය ශල්‍යකර්ම වලට භාජනය කරන්නට වේවි. දැනට ඇය ඉන්නා තත්වෙ හැටියට තව ටිකක් සුවකරගෙන පසුවට මොන විදියේ ප්‍රතිකාර ක්‍රම වලට යනවාදැයි වෛද්‍ය වරු තීරණය කරාවි.


ඇය සුවකරගන්න අපට සහය වන්න. අමතන්න 077 250 8457

Please help us help her and be a part of her life. And keep BUNDY girl in your prayers. Thank you.

Estimate : 
Consultation-400
Disposable-2000
Laboratory charges
ECG-800
Scaning-1000
Blood + etc-4000
Vaccination-1450
Treatment Charges-8000
Boarding 500*21-10500
Food 250*21-5250
Bath and Cleaning-1000

Total cost Rs. 34,400.00

No comments:

Post a Comment