Wednesday, April 16, 2014

එයාට නිවහනක් උවමනායි!!! ඔහුව හදාවඩාගන්නට කැමත්තෝ මේ අංකයට අමතන්න. Shinuka on +94712228357

මිනිසුන්ගේ ලිංගේන්ද්‍රිය කපා දැමු බව කියනා පුවත් ගිය අවුරුද්දේ අප කීප වතාවක් අහලා තිබුනත් අසරණ බල්ලෙකුගේ ලිංගේන්ද්‍රිය කපා දමන ලද පුවතක් පලමු වතාවට ඇහුවෙ ගිය දෙසැම්බරයෙ. එයා වීදි සුනඛයෙක්. කවදත් වගේ කැම කන්නට නොආව ඔහු අන්තිමට සතියකට පස්සෙ ආවෙ බිඳුනු අස්ථියක් ඇති කකුලකුත් ඇතුව. ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා දමා තිබුනා. සමහර විට මෙය රතිඤ්ඤා නිසා ඇතිවු තුවාල වන්නටත් පුලුවන්. දැක්කෙ නැති නිසා හරියටම කියන්න බැහ. ඒ අවස්තාවෙ කෙනෙක් එයාගෙ පින්තුරයක් අරං තිබුනා. හරිම දුක හිතෙනව අසරණයා දැක්කම. ඔහු අපට හමු උනේ පහුගිය නත්තල් කාලේදී. ඉතිං ඔහුට xmas doggie කියලා නම තැබුනා.

නිකමට හිතලා බලන්න මේ අසරණයා වින්ද දුක ගැන. මුත්‍රා පිටකරගන්ට බැරිව කොච්චරකල් දුක් වින්දාද? ඇයි දෙය්යනේ මිනිස්සු මෙච්චර කුරිරු?

ඇවිදගන්නට වත් බැරිව හිටපු මේ අසරණයට කාගෙත් පිහිට ලැබුන නිසා දැං සනීපයි. එයා අපෙං වෙන දෙයක් ඉල්ලන්නෙ නැහැ කාරුණික හදක් ඇති අයෙක් එයාව හදාවඩා ගන්නවා නං එයා සතුටුයි. එයාට නිවහනක් උවමනායි. හරිම කාරුණික, ඉක්මනින් ඕනෙ කෙනෙක් එක්ක සුහද වෙන, වයස අවුරුදු දෙකක් වෙච්චි මෙයාට සදහටම නවතින්ට තැනක් තමයි ඕනෑ. පහුගිය කාලෙ ලෙඩගානෙ ඉඳල, ඇදිල ගිහිල්ල හිටියට හරි හැටි කාල බීල ඉන්නකොට මෙයා තවත් ලස්සන වෙයි. සියලුම එන්නත් ලබා දීල තියෙන්නෙ

අපි අවුරුදු ජයටම කාල ඉවර උනාම ඊළඟ මාසෙදී ලබන්නෙ වෙසක්. බලමු වෙසක් මාසෙ ලබන්ට කලිං මෙයාව ආදරය ඇති තැනකට යවන්ට අපට වාසනාව තියෙයිද කියලා.

ඔබ ඔහුව හදාවඩා නොගත්තත් මේ පුවත හැකිතරම් share කරන්න ඔහුට ඉක්මනින්ම ගෙදර යන්න හැකිවේවි.

Xmas is 2 years old, Male, vaccinated, friendly with other dogs, to ADOPT please call Shinuka on +94712228357

Adopt a Dog in Sri Lanka Team !

Photo: එයාට නිවහනක් උවමනායි!!!  ඔහුව හදාවඩාගන්නට කැමත්තෝ මේ අංකයට අමතන්න. Shinuka on +94712228357

Adopt a Dog in Sri Lanka Team <3!

No comments:

Post a Comment