Monday, April 28, 2014

කතාකරන පිංතූර.................



කතාකරන පිංතූරයක් මේ තියෙන්නෙ. පැටව් හතක් එක්ක අම්මෙක් මහපාරෙ. ..............

වැහිකාලෙනෙ යාලු. අපි තෙමෙනව රෑට. අපේ පණ රැකගන්ට ටික කලකට අපේ අම්මවත් එක්ක අපිට ඉන්ට තැනක් තාවකාලිකව හොයල දෙන්න පුලුවන්ද ඔයාලට? අපි තවම අම්මගෙං කිරි බොන්නෙ. පස්සෙ ADSL අක්කල අපිට බෙහෙත් විදල අපිට නවතින්ට අලුත් නැං සොයල දේවි. අපේ අම්ම ඉන්නෙ ත්‍රී වීලර් පාක් එකක. අම්මට එතැන පුරුදු නිසා අම්ම එහෙ නවතීවි. ඔයාල අමතන තුරු අපි බලාන ඉන්නව හොඳේ....shinuka 0712228357

No comments:

Post a Comment