Thursday, April 17, 2014

Meet "Disney"



ටෙරියර් වර්ගයට අයත්, තරමක් වැඩුණු බැල්ලක් ගෙදරකිං පන්නා දමා, පංසලක් තුල අතහැර ගොස් ඇත. ඇයව එන්නත් ලබාදී, වන්ධීකරණය කොට ඔබ හට පත් කරන්නෙමු.ඇය අයත් වයස් සීමාව ගැන වෛද්‍ය වරු තීරණය කල වහා ඔබව දැණුවත් කරන්නට බලාපොරොත්තු වෙමු.

හැකි ඉක්මනින් ඇයට නිවහනක් ලබා දීම අවශ්‍ය බව හැඟේ. ඇය ඉතා දුකින් කාලය ගතකරනු ලබන්නේ නිවසින් පන්නා දැමූ නිසා යැයි විශ්වාස කරමු

හදාවඩාගන්නට කැමත්තෝ මේ අංකයට අමතන්න. Shinuka on +94712228357

ඔබ ඇයව හදාවඩා නොගත්තත් මේ පුවත හැකිතරම් share කරන්න ඇයට ඉක්මනින්ම ගෙදර යන්න හැකිවේවි.

Meet "Disney" but her life is not a fairy tail  Disney was dumped at a temple by her owner. We don't know why may be because she is a girl, may be she is getting older, may be they dont have hearts ( probably never had hearts to begin with) . This poor girl is extremely sad and tired and looks like she has given up on us humans. We know there is someone out there who has a big heart and a tiny bit of space in there home for Disney. We are not aware of her age yet but we will double check it with our vets. We are happy to sterilize her free of charge and vaccinate her as well. Do you think you have the heart to adopt her ??

Please call Shinuka on +94712228357

IF YOU CANT adopt, please help her out by sharing.

Adopt a Dog in Sri Lanka Team !

No comments:

Post a Comment